Monday, August 11, 2014

සිතිවිලි මන්සල ගැන......

ජීවිතේ කියල කියන්නෙ මහ පුදුම දෙයක්. අපි ලබාගන්න ලේසියි කියල හිතපු දේවල් හිතාගන්න බැරි තරම් දුරක් මුලු ජීවිතෙන්ම ඈත්වෙනකොට දැනෙන වේදනාවනම් අනන්තයි. ජීවිතෙන් ගව් ගානක් දුර තිබිණු, හීනෙකින්වත් ලබාගන්න බැහැයි කියල හිතපු හීනයක්ම විතරක් වෙච්ච දේවල් හිතාගන්නත් බැරි තරම් ලන් උනත් ජීවිතේට මොන සතුටක්ද, ලගම තිබුන දේවල් ගව් ගානක් ඈත් උනහම.